Homeදේශපාලනසජිත්ගේ අධ්‍යාපන සහතික හෙට පාර්ලිමේන්තුවට

සජිත්ගේ අධ්‍යාපන සහතික හෙට පාර්ලිමේන්තුවට

තමා සතු සියලුම අධ්‍යාපන සුදුසුකම් හෙට දිනයේදී උදෑසන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායකවරයා ඒ බව සඳහන් කළේ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

RELATED ARTICLES

Most Popular

Recent Comments