Tuesday, March 10, 2026
Homeදේශපාලනමුදල් කාරක සභාවේ සභාපති ධූරය හර්ෂ ද සිල්වාට හිමිවෙයි

මුදල් කාරක සභාවේ සභාපති ධූරය හර්ෂ ද සිල්වාට හිමිවෙයි

මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා වන කාරක සභාවේ සභාපති ධුරය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට හිමිව තිබෙනවා.

ඔහුට අමතරව එම කාරක සභාවේ සේවය කිරීම සඳහා ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිලිණ සමරකෝන්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරාගෙන තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments