Homeව්‍යාපාරිකඉතිහාසයේ පළමු වරට කොටස් වෙළෙඳපොළ ඒකක 15,000 සීමාව ඉක්මවා යයි

ඉතිහාසයේ පළමු වරට කොටස් වෙළෙඳපොළ ඒකක 15,000 සීමාව ඉක්මවා යයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (23) දින ඒකක 15,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 11.15 පමණ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 212කින් ඉහළ ගොස් ඒකක 15,022.77 සීමාවට පැමිණ තිබූ බවයි සඳහන් වෙන්නේ.

රු. බිලියන 3.84 ඉක්මවූ පිරිවැටුමක් මේ වන විට වාර්තා වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments