Homeදේශීයපොලිස් ස්ථානාධිපතිවරුන් 139කට ස්ථාන මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට ස්ථාන මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට ස්ථාන මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් ස්ථාන 139ක් සඳහා පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම, මාරු කිරීම සිදු කර ඇති අතර සේවයේ අවශ්‍යතාව මත වැඩබලන පොලිස්පති විසින් මෙම ස්ථාන මාරු ලබා දීමට කටයුතු කරනු ලැබ ඇත.

අනුව, නව පත්කිරීම් 50ක් ද, ස්ථානාධිපති තනතුර අතර ස්ථාන මාරු කිරීම් 36ක් ද, ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි මාරු කිරීම් 53ක් ලබා දී තිබේ.

මෙම ස්ථාන මාරුවීම් පෙබරවාරි මස 13 වන දා සිට සහ 18 වන දා සිට කාණ්ඩ දෙකක් වශයෙන් ක්‍රියාත්මක කෙරේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments