Saturday, December 20, 2025
Homeසියලුම පුවත්අද (17) අලුයම 3ට පමණ කොළඹ සිට කොහුවල දෙසට කාන්තාවක් විසින් පැදවූ...

අද (17) අලුයම 3ට පමණ කොළඹ සිට කොහුවල දෙසට කාන්තාවක් විසින් පැදවූ මෝටර් රථයක් පාමංකඩ ප්‍රදේශයේ දී විදුලි කණුවක ගැටී අනතුරට ලක්ව තිබුණි.

අද (17) අලුයම 3ට පමණ කොළඹ සිට කොහුවල දෙසට කාන්තාවක් විසින් පැදවූ මෝටර් රථයක් පාමංකඩ ප්‍රදේශයේ දී විදුලි කණුවක ගැටී අනතුරට ලක්ව තිබුණි.

අනතුරින් පසුව මෝටර් රථය ගිනි ගැනීමකට ලක්ව ඇත.

අනතුරින් ජීවිත හානි කිසිවක් නොමැති බව වාර්තා වේ.

මෝටර් රථය පදවා ඇත්තේ 28 හැවිරිදි කාන්තාවකි.

RELATED ARTICLES

Most Popular

Recent Comments