Sunday, December 21, 2025
Homeදේශීය2025 විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය.

2025 විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය.

2025 විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය.

025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 වසර විසර්ජන පනත් කෙටුම්පත එනම්, අය-වැය දෙවන වර කියවීම අද (පෙබ. 17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments