Monday, January 26, 2026
Homeසියලුම පුවත්මැතිවරණ කොමිෂන් සභාව අද පෙරවරුවේ රැස් වීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාව අද පෙරවරුවේ රැස් වීමට නියමිතයි.

එම කොමිසමේ උසස් නිලධාරියෙකු සදහන් කළේ මෙහිදී ඉදිරි මැතිවරණ සහ කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බවයි.

මැතිවරණ කොමිෂන් සභාව සෑම බ්‍රහස්පතින්දා දිනකම රැස්වන අතර ඒ අනුවයි අදත් කොමිසමේ නිලධාරීන් එක් වී සාකච්ඡා කිරීමට නියමිතව ඇත්තේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments