Monday, January 26, 2026
Homeදේශපාලනරැකියා විරහිත උපාධිධාරීන් සහ ග්‍රාම නිලධාරී සංගමයේ සාමාජිකයන් පිරිසක් විපක්ෂ නායක සජිත්...

රැකියා විරහිත උපාධිධාරීන් සහ ග්‍රාම නිලධාරී සංගමයේ සාමාජිකයන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි

තම වෘත්තීය කර ගෙන යාමේ දී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කිරීමේ අරමුණින් ග්‍රාම සේවා ක්ෂේත්‍රයට අදාළ වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයන් පිරිසක් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට පැමිණියේය.

එසේම රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී තමන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ව දැනුවත් කළේය. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම ගැටලු පාර්ලිමේන්තුවේත් අදාළ විෂය බාර අමාත්‍යවරයාගේත් අවධානයට යොමු කරන බවට පොරොන්දු විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments