Monday, January 26, 2026
Homeවිදේශීයපාකිස්ථානු නාවික හමුදාවට අයත් නෞකාවක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබෙනවා.

පාකිස්ථානු නාවික හමුදාවට අයත් නෞකාවක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබෙනවා.

ඊයේ කොළඹ වරායට සේන්දු වූ මෙම නෞකාව නාවික හමුදා සම්ප්‍රධානුකූලව පිළිගත් බවයි එම මාධ්‍ය ඒකකය සදහන් කළේ.

මෙම නෞකාවෙන් නාවික හමුදා නිලධාරීන් 243ක් මෙහි සිටින අතර ඔවුන් කොළඹ ආකර්ශණීය ස්ථාන කිහිපයක් නැරඹීමට නියමිතයි

RELATED ARTICLES

Most Popular

Recent Comments