Homeව්‍යාපාරිකඇමරිකාවේ ගෝලීය වෙළඳ යුද්ධය ආර්ථික වර්ධනය අඩාල කරනු ඇති බව ෆිච් ශ්‍රේණිගත...

ඇමරිකාවේ ගෝලීය වෙළඳ යුද්ධය ආර්ථික වර්ධනය අඩාල කරනු ඇති බව ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පුරෝකථනය කර තිබෙනවා.

ගෝලීය වර්ධනය 2024 දී 2.9% සිට 2025 දී 2.3% දක්වා සහ 2026 දී 2.2% දක්වා පහත වැටෙනු ඇති බවයි එම පුරෝකථනයේ සඳහන් වෙන්නේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments