Thursday, February 12, 2026
Homeසියලුම පුවත්සෙලෙන්ස්කිගෙන් චීනයට චෝදනායුක්රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි, රුසියාවට අවි සහ වෙඩි බෙහෙත් සපයන...

සෙලෙන්ස්කිගෙන් චීනයට චෝදනායුක්රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි, රුසියාවට අවි සහ වෙඩි බෙහෙත් සපයන බව පවසමින් චීනයට චෝදනා එල්ල කරනවා.

යුද්ධයට සහාය වීම සඳහා චීනය විසින් රුසියාවට අවි සපයන බවත්, යුද්ධයට අවශ්‍ය අවි රුසියාව තුළ නිෂ්පාදනය කරන බවටත් තමාට බුද්ධි තොරතුරු ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යුක්රේන ජනාධිපතිවරයා එල්ල කරන මෙම චෝදනාවට රුසියාවෙන් හෝ චීනයෙන් මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments