Monday, February 16, 2026
Homeසියලුම පුවත්සජබ සමග සාකච්ඡාවට එජාපයෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

සජබ සමග සාකච්ඡාවට එජාපයෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

සමගි ජන බලවේගය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, එජාප මහලේකම් නීතිඥ තලතා අතුකෝරල, ජනාධිපති නීතිඥ රොලන්ඩ් පෙරේරා යන මහත්ම මහත්මීහු ත්‍රිපුද්ගල කමිටුවට ඇතුළත් වෙති.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව එම පක්ෂය අවධාරණය කරයි

RELATED ARTICLES

Most Popular

Recent Comments