Monday, February 16, 2026
Homeදේශීයඅදත් වෙඩිතැබීමක් ගාල්ලේ නිවසකට වෙඩි තබයි

අදත් වෙඩිතැබීමක් ගාල්ලේ නිවසකට වෙඩි තබයි

ගාල්ල හික්කඩුව මාවතගම ප්‍රදේශයේ පිහිටි නිවෙසක් වෙත එල්ල වූ වෙඩි ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

මෝටර් බයිසිකලයකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකිරීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පළා ගොස් ඇත.

මෙම සිද්ධියෙන් කිසිවකුටත් ජීවිත හානි සිදුවී නොමැති බව සඳහන්ය. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයේදී වෙඩි උණ්ඩ හතරක් පමණ නිවස දෙසට එල්ල වී ඇති අතර, ඒවායින් නිවසේ බිත්තියට සහ එක් ජනෙලයකට හානි සිදුවී තිබේ.

මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වන විට හික්කඩුව පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබයි

RELATED ARTICLES

Most Popular

Recent Comments