කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ අනුව,
•කැරට් 22 රන් පවුමක මිල රු. 360,800 සිට රු. 356,000 දක්වා,
•කැරට් 24 රන් පවුමක මිල රු. 390,000 සිට රු. 385,000 දක්වා පහළ ගොස් ඇත.
මෙම මිල පහළ යාමට විශේෂ ආර්ථික හේතූ මත බලපෑමක් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

ElakiriNews.com is your news, entertainment, music fashion website. We provide you with the latest breaking news and videos straight from the election field.
Contact us: [email protected]
© 2022 ElakiriNews.com. All Rights Reserved.