රජය විසින් නිවේදනය කරනු ලැබූ VAT බද්ද සහ විදුලි සංදේශ සේවා බද්ද ඉහළ නැංවීමට අනුකූලව විදුලි සංදේශ සේවාවන්ට අදාළ බදු 2022 ජූනි 04 වෙනිදා සිට ඉහළ දැමීම සිදුකර ඇති බව කරුණාවෙන් සලකන්න. දේශීය ඇමතුම්/ SMS සහ PayTV සේවා සඳහා වන මුළු බදු අගය 31.43% කි. ඩේටා සහ IDD ඇමතුම් සඳහා අයකෙරෙන මුළු බදු අගය 14.29% කි. කෙසේවෙතත් පෙරගෙවුම් ඩේටා කාඩ්පත් කිහිපයක Data Quota අඩුකර ඇති අතර, බදු ඇතුළත් ඒවායේ මිල නොවෙනස්ව පවතී. වැඩි විස්තර සදහා https://dlg.lk/trs වෙත පිවිසෙන්න.
අලුත් බදු වලින් පසුව ඩයලොග් එවන පණිවුඩය?
0
376
Next article
RELATED ARTICLES
