Monday, April 20, 2026
Homeවිදේශීයට්‍රම්ප්ගෙන් කැනඩා තීරු බද්දටත් ටොක්කක්

ට්‍රම්ප්ගෙන් කැනඩා තීරු බද්දටත් ටොක්කක්

හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන් ඉදිරිපත් කළ තීරු බදු විරෝධී වෙළඳ දැන්වීම් “විකෘති කරුණු සහිත” හා “සතුරු ක්‍රියාවක්” ලෙස සලකා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කැනඩාවට එරෙහිව තීරු බදු 10%කින් වැඩි කිරීමට තීරණය කර තිබේ.

විදේශ මාධ්‍ය වාර්තා අනුව, කැනඩාව මෙයට ප්‍රතිචාර ලෙස සඳුදා නිකුත් කළ දැන්වීම ඉවත් කරන බව ප්‍රකාශ කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments