Thursday, November 13, 2025
Homeදේශීයහෙරොයින් සහ අයිස් සමග කාන්තාවක් ඇතුළු 4ක් මහරගමදී අත්අඩංගුවට


හෙරොයින් සහ අයිස් සමග කාන්තාවක් ඇතුළු 4ක් මහරගමදී අත්අඩංගුවට

මහරගම ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 1.5ක් සහ අයිස් ග්‍රෑම් 680ක් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙය කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී බව පොලිසිය සඳහන් කළා.

RELATED ARTICLES

Most Popular

Recent Comments