Tuesday, February 17, 2026
HomeවිදේශීයAmazon සේවාවන් යථා තත්ත්වයට

Amazon සේවාවන් යථා තත්ත්වයට

ඇමසන් සේවාවන් එක්සත් ජනපදයේ බොහෝ පරිශීලකයින් සඳහා යථා තත්ත්වයට පත්ව ඇති බව Downdetector වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ඇණහිටීම් 6,000කට වඩා වාර්තා වී තිබූද, එම සංඛ්‍යාව දැන් 1,000ට අඩු වී ඇති බව සඳහන් වේ.

AWS සේවාවන් ද සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වන බව ඇමසන් පවසා තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments