Friday, January 23, 2026
Homeදේශපාලනපාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ඩී.එම්.එස්. දිසානායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය මීට ටික වේලාවකට පෙර භාර දී තිබෙනවා.

ශාන්ත දිසානායක මහතා විසින් අවසන් වශයෙන් සහල් මිල සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් පසුගිය 10 දින නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව දේශීය රතු / සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 210ක් වශයෙන් නියම කිරීම ද සිදු කරනු ලැබුවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments