Tuesday, February 17, 2026
Homeවිදේශීයඊශ්‍රායලයේ විදෙස් සේවකයින්ට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර ජල ප්‍රහාර

ඊශ්‍රායලයේ විදෙස් සේවකයින්ට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර ජල ප්‍රහාර

ඊශ්‍රායලයේ සේවය කරන විදෙස් සංක්‍රමණිකයින් ඉලක්ක කර රසායනික ද්‍රව්‍ය මිශ්‍ර ජල ප්‍රහාර සිදුවී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුද මෙවන් ප්‍රහාරයකට ලක්ව ඇති අතර, වයස අවුරුදු 13 සිට 19 දක්වා තරුණයන් පහ දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ, ශ්‍රී ලාංකික සේවකයින්ට ආරක්ෂාව සඳහා කණ්ඩායම් ලෙස ගමන්කරන ලෙසත්, හදිසි අවස්ථාවක පොලීසිය හා තානාපති කාර්යාලය අමතන ලෙසත්ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments