Thursday, November 13, 2025
Homeදේශීයරේගුවට නව ඉහළම ආදායම් වාර්තාවක්

රේගුවට නව ඉහළම ආදායම් වාර්තාවක්

ශ්‍රී ලංකා රේගුව ඊයේ (06) දිනයේදී රුපියල් බිලියන 27.7ක ආදායමක් රැස් කරමින් දිනකදී ලැබූ ඉහළම ආදායම් වාර්තාව බිඳ දැමීය.

මෙය පසුගිය ඔක්තෝබර් 15 වන දින ස්ථාපිත රුපියල් මිලියන 24,918ක වාර්තාවට වඩා ඉහළ එකකි.

RELATED ARTICLES

Most Popular

Recent Comments