Homeදේශීයඅතුරුගිරියේ දී පොලිසිය ගැහුවා ද ? පොලිසිය ගුටිකෑවා ද ? (video)

අතුරුගිරියේ දී පොලිසිය ගැහුවා ද ? පොලිසිය ගුටිකෑවා ද ? (video)

තෙල් පෝලිමේ සිටි පිරිසකට පොලිසිය විසින් සිදුකරන අමානුෂික පහරදීමක වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.

පොලිසියේ 06 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය අද (18) නිල වශයෙන් ප්‍රකාශ කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments