Sunday, December 21, 2025
Homeදේශීයකරන්නම දෙයක් නැති තැන ඉන්ධන බෙදාහැරිම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරයි

කරන්නම දෙයක් නැති තැන ඉන්ධන බෙදාහැරිම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරයි

ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කර ඇති එම ගැසට් නිවේදනය මඟින් විදුලිබල සැපයීම පිළිබඳ සියලු සේවාවන් ද තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර තිබේ.

එමෙන්ම රෝහල්වල සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරිම සහ පිළිගැනීම ඇතුළු සියලු සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කර ඇති බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.

පසුගිය 08 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය මඟින් විදුලි සැපයුම සහ රෝහල් කටයුතු අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments