දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව, දකුණු, සබරගමුව, මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමග සුළං තාවකාලිකව දැඩි විය හැකි නිසා ජනතාව අවධානයෙන් ක්‍රියා කළ යුතුය.
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

