මෙරට උතුරු සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවල වායු තත්ත්වය අහිතකර මට්ටමකට පත්ව ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
යාපනය, කිළිනොච්චිය සහ මන්නාරම ප්‍රදේශවල වායු දර්ශක අගය ඒකක 150 ඉක්මවා ඇති අතර, ශ්වසන ආබාධ ඇති අය විශේෂ අවධානයෙන් සිටිය යුතු බවද සඳහන් වේ.

ElakiriNews.com is your news, entertainment, music fashion website. We provide you with the latest breaking news and videos straight from the election field.
Contact us: [email protected]
© 2025 ElakiriNews.com. All Rights Reserved.