Thursday, November 13, 2025
Homeදේශීයපාකිස්තානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් – මරණ 12ක්

පාකිස්තානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් – මරණ 12ක්

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර අධිකරණ ගොඩනැගිල්ලක් ඉදිරිපිට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇත.

ඒ අනුව පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් පුවත් සදහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments