Thursday, November 13, 2025
Homeදේශපාලනඅයවැය විවාදය ඇරඹෙයි

අයවැය විවාදය ඇරඹෙයි

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් 2025 අයවැය දෙවැනි වර කියවීමේ විවාදය මේ වනවිට ආරම්භ කර තිබේ.

පාර්ලිමේන්තු මණ්ඩපයේදී ආරම්භ වූ මෙම විවාදය අද දින පුරාත් අඛණ්ඩව පැවැත්වෙන බව සඳහන් වන අතර විපක්ෂ සහ පාර්ශව සියලු දෙනා විසින් අදහස් පළ කිරීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments