Thursday, November 13, 2025
Homeweatherweatherවර්ෂාව උතුරු පළාත්වල වැඩිවෙයි

වර්ෂාව උතුරු පළාත්වල වැඩිවෙයි

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ඉදිරි දිනවල වැසි තත්ත්වය වැඩි වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සෙසු ප්‍රදේශවලද පස්වරුන් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවල තද වැසි සහ තද සුළං පවතී.

RELATED ARTICLES

Most Popular

Recent Comments