Friday, January 16, 2026
Homeදේශීයඅභාවප්‍රාප්ත දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු අඟහරුවාදා

අභාවප්‍රාප්ත දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු අඟහරුවාදා

අභාවප්‍රාප්ත දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු ලබන අඟහරුවාදා (18) ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදි සිදු කිරීමට නියමිතව ඇත.

ඔහුගේ දේහය අද (16) සවස 2.00 සිට හෙට (17) සවස 2.00 දක්වා කොළඹ පිහිටි පුද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරෙන අතර, පසුව මහජන ගෞරවය සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර නිල නිවස වෙත රැගෙන යැවිය යි.

ඉන්පසුව අඟහරුවාදා (18) දින ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී අවසන් කටයුතු පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments