Thursday, November 20, 2025
Homeදේශපාලනසීතාවක ප්‍රාදේශීය සභාවේ බලය NPPට

සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය NPPට

පළාත් පාලන මැතිවරණය අවසන් වී මාස හයක් පසු අද සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවූ අතර, එය ජාතික ජන බලවේගය වෙත ලැබුණා.

සභාපති තේරීම සඳහා පැවැත්වූ රහස්‍ය ඡන්ද විමසීම් ප්‍රතිඵල අනුව NPP සභික පී.කේ. ප්‍රේමරත්න මහතා ඡන්ද 23කින් සභාපතිවරයා ලෙස පත් කෙරුණා.

විපක්ෂ සභිකයන් 23 දෙනා ඡන්ද විමසීමට පෙර සභාවෙන් ඉවත්ව ගිය බවද වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments