Saturday, November 22, 2025
Homeදේශපාලනසොරණාතොට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අයවැය විවාදය අතරතුර හදිසි අසනීපයෙන් රෝහල් ගත කරයි

සොරණාතොට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අයවැය විවාදය අතරතුර හදිසි අසනීපයෙන් රෝහල් ගත කරයි

සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය විවාදය අතරතුර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු හදිසියේ අසනීප වී රෝහල්ගත කර තිබේ.

අයවැය පළමු වර ඡන්ද විමසීම පසුගිය නොවැම්බර් 7 වන දින පැවති අතර, එවිට ජාතික ජන බල වේගය ඡන්ද තුනකින් පරාජය වූ බව සඳහන් වේ.

අද (21) පැවති අයවැය දෙවන වර ඡන්ද විමසීම සඳහා වූ විවාදය අතරයේදී මන්ත්‍රීවරයා අසනීප වූ අතර, සභා පරමාර්ථය අත්හිටුවමින් ඔහුව රෝහලට රැගෙන ගොස් තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments