මධ්‍යම වියට්නාමයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මියගිය පිරිස 55 දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් 13 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ අංශ කියයි.
දැඩි වැසි හේතුවෙන් නිවාස 235,000ට වැඩි සංඛ්‍යාවක් ජලයෙන් යටවී ඇති අතර භෝග හෙක්ටයාර 80,000ක් පමණ හානි වී ඇත.
ආපදා සෙවීම, බේරා ගැනීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතී.

