වසර 53කට පසුව සඳ ගවේෂණයක් සඳහා ගඟනගාමීන් 4 දෙනෙකු රැගත් Artemis II යානය සාර්ථකව ගමන් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 4ට, ෆ්ලෝරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මෙය උඩුගත කර ඇත.
දින 10ක මෙම ගවේෂණයේදී සඳ මත ගොඩබැසීමක් නොවෙයි, නමුත් සඳට ආසන්නයෙන් ගමන් කරනු ඇත.
මිනිසුන් සඳට ආසන්නයට යන පළමු අවස්ථාව මෙය වන අතර, අනාගතයේ සඳ මත මිනිස් ජනාවාසයක් ස්ථාපිත කිරීම මෙහි ප්‍රධාන අරමුණක් ලෙස සැලකේ.
Artemis II සඳ ගවේෂණ යානය සාර්ථකව ගමන් අරඹයි

