Tuesday, February 17, 2026
HomeවිදේශීයDonald Trump සහ Kim Jong Un අතර හමුව

Donald Trump සහ Kim Jong Un අතර හමුව

ආසියානු සංචාරයක නිරත වන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියානු නායක කිම් ජොං උන් හමුවීමට කැමැත්ත පළ කරයි.

ට්‍රම්ප් පවසයි, “අප අතර හොඳ සබඳතාවයක් පවතිනවා.”

ඔහුගේ සංචාරය අතර මැලේසියාව, ජපානය සහ දකුණු කොරියාව ඇතුළත් වන අතර, ආසියා-පැසිෆික් සමුළුවේදී චීන ජනාධිපති ශී ජින්පින් සමඟත් හමුවක් සැළසුම් වී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments