Wednesday, February 11, 2026
HomeදේශීයEPF එකෙන් ට්‍රිලියන 3.5ක් කපා දැමූ ආණ්ඩුව රාජ්‍ය බැංකු වෙන්දේසි කරන හැටි

EPF එකෙන් ට්‍රිලියන 3.5ක් කපා දැමූ ආණ්ඩුව රාජ්‍ය බැංකු වෙන්දේසි කරන හැටි

විදේශ ණය කපාහරින බව මුලදී ප්‍රචාරය කළ රනිල් පොහොට්ටු හවුල් ආණ්ඩුව මේ වනවිට දේශීය ණය කපාහැරීම යටතේ සේවක අර්ථසාධක අරමුදලෙන් පමණක් රුපිය්ල කෝටි තුන්ලක්ෂ පනස්දහසක් (රු.කෝටි 350,000) හෙවත් රුපියල් ට්‍රිලියන 3.5ක් කපා දැමීමෙන් පසුව රාජ්‍ය බැංකු 06ක් IMF නියෝග මත කොළඹ කොටස් වෙළඳපොළේ විකුණා දැමීමට සූදානම් වන ආකාරය පැහැදිලි කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments