පවතින යුද ගැටුම් හේතුවෙන් Lebanon තුළ පුද්ගලයින් ලක්ෂ 7ක් පමණ අවතැන්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Hanin Said සඳහන් කරන්නේ, රජයේ නවාතැන් 560ක් මේ වන විට අවතැන්වූවන් සඳහා විවෘත කර ඇති බවයි.
මෙම අවතැන්වීම්, Ayatollah Ali Khamenei ඝාතනයෙන් පසු Hezbollah සටන්කාමීන් Israel වෙත ප්‍රහාර එල්ල කිරීමත්, එයට ප්‍රතිප්‍රහාර ලෙස Israel විසින් ලෙබනනයට ප්‍රහාර කිරීමත් නිසා සිදුවී ඇත.
Lebanon යුද ගැටුම් හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 7ක් අවතැන්

