Saturday, May 10, 2025
HomeදේශීයLECO විදුලි බිලට තවත් බද්දක්

LECO විදුලි බිලට තවත් බද්දක්

සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ (LECO) සියලුම විදුලි බිල්පත් සඳහා සමාජ ආරක්ෂණ බද්ද එකතු කෙරෙන බව එම සමාගම පවසයි.

2023 සැප්තැම්බර් 08 සිට එය ක්‍රියාත්මක වෙනු ඇත.

ඒ අනුව සැප්තැම්බර් මස බිල්පත්වලින් එය පිළිබිඹු වන බවද අදාළ LECO සමාගම පවසයි. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments