Saturday, January 17, 2026
HomeදේශීයPTA අහෝසි කිරීම පිළිබඳ වාර්තාව අධිකරණ අමාත්‍යට

PTA අහෝසි කිරීම පිළිබඳ වාර්තාව අධිකරණ අමාත්‍යට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කමිටුවේ වාර්තාව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට භාර දී තිබේ.

කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා විසින් එම වාර්තාව හා නිර්දේශ අද (12) අමාත්‍යවරයාට ඉදිරිපත් කළා යි.

RELATED ARTICLES

Most Popular

Recent Comments