Wednesday, March 11, 2026
HomeදේශීයQR ක්‍රමය යළි ආවොත් තෙල් සංචිත කළමනාකරණය කළ හැකි බවට අදහසක්

QR ක්‍රමය යළි ආවොත් තෙල් සංචිත කළමනාකරණය කළ හැකි බවට අදහසක්

ඉන්ධන මිල වැඩිකිරීම වෙනුවට QR ක්‍රමය යළි ක්‍රියාත්මක කළහොත් තෙල් සංචිත වඩා හොඳින් කළමනාකරණය කළ හැකිව තිබූ බව සිරිල් සුදුවැල්ල පවසයි.

ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව හි ඉහළ කළමනාකාරීත්වයට එම ක්‍රමය හරහා ඉන්ධන සංචිත පාලනය කිරීමේ හැකියාව තිබූ බවයි.

හිරු ප්‍රවෘත්ති සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉන්ධන මිල වැඩිකිරීම හේතුවෙන් මෙරට ඉන්ධන බෙදාහරින බහුජාතික සමාගම්වලටද අමතර ලාභ උපයා ගැනීමට අවස්ථාව ලැබී ඇති බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments