Tag: ජල කප්පාදුවක්

  • හෙට රාත්‍රියේදී කොළඹට පැය 11ක ජල කප්පාදුවක්

    හෙට රාත්‍රියේදී කොළඹට පැය 11ක ජල කප්පාදුවක්

    හෙට දිනයේදී කොළඹ ප්‍රදේශ රැසකට පැය 11ක ජල කප්පාදුවක්

    අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (30) පැය 11 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

    ඒ අනුව හෙට රාත්‍රි 9 සිට පසුදින පෙරවරු 8 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලබන්නේ කොළඹ 09, 10, 11 සහ 12 යන ප්‍රදේශවලටය.