Tuesday, February 25, 2025
HomeදේශපාලනUSAID ආයතනයෙන් රට අර්බුදයට පත් කිරීමට, විජාතිකරණය කිරීමට මුදල් ලබා ගත්තේ යැයි...

USAID ආයතනයෙන් රට අර්බුදයට පත් කිරීමට, විජාතිකරණය කිරීමට මුදල් ලබා ගත්තේ යැයි ඇයට චෝදනා එල්ල වෙමින් ඇතැයිද උන්වහන්සේ සඳහන් කරති.

USAID ආයතනයෙන් රට අර්බුදයට පත් කිරීමට, විජාතිකරණය කිරීමට මුදල් ලබා ගත්තේ යැයි ඇයට චෝදනා එල්ල වෙමින් ඇතැයිද උන්වහන්සේ සඳහන් කරති.

ඇමරිකානු ජනාධිපතිවරයා විසින් එලිදරවු කරන ලද USAID මුදල් සංසරණ වූ අය යැයි පැවසෙන ලැයිස්තුවේ වර්තමාන අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියගේ ද නම වන බව උන්වහන්සේ කියා සිටිති.

මෙරට සමලිංගිකකරණය සමාජගත කිරීමට අග්‍රාමාත්‍යවරිය ඇතුළු කණ්ඩායමකට මුදල් යෙදවූ බවට සමාජයේ මතයක් පවත් පැවතුණු බවද පැවසූ උන් වහන්සේ එසේ එලවූ චෝදනා දැන් දැන් හෙළිදරවෙමින් ඇති තොරතුරු සමග තහවුරු වෙමින් ඇති බවද උන්වහන්සේ මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments