අමෙරිකානු ජනාධිපති Donald Trump සහ රුසියානු ජනාධිපති Vladimir Putin අතර දුරකථන සංවාදයක් සිදුව ඇති බව වාර්තා වෙයි.
පැයකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී වර්තමාන ජාත්‍යන්තර යුද තත්ත්වය සහ ආරක්ෂක කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.
Vladimir Putin සහ Donald Trump අතර දුරකථන සංවාදයක්

