සමගි ජන බලවේගය පාලනය කරන පාතහේවාහැට ප්රාදේශීය සභාවේ කටයුතු ඊයේ (19) සිට ක්රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.එම ප්රාදේශීය සභාවේ සිදුව ඇතැයි කියන අක්රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බැවින් මෙම තීරණය ගත් බව මධ්යම පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කර ඇත.

ElakiriNews.com is your news, entertainment, music fashion website. We provide you with the latest breaking news and videos straight from the election field.
Contact us: [email protected]
© 2025 ElakiriNews.com. All Rights Reserved.