Thursday, November 13, 2025
Homeදේශීයඅත්අඩංගුවට ගැනීම පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක්: ප්‍රසන්න රණතුංග

අත්අඩංගුවට ගැනීම පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක්: ප්‍රසන්න රණතුංග

තමන් අත්අඩංගුවට ගැනීම, නොවැම්බර් 21 වැනිදා ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කිරීමට නියමිත ජනරැලියේ සංවිධායකයන් බිය ගැන්වීමේ අරමුණින් සිදු කරන ලද්දක් බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග චෝදනා කරයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇප ලබා අධිකරණයෙන් පිටත්ව යන අවස්ථාවේදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදි ඒ මහතා පෙන්වා දුන්නේ, රජය විසින් අසාර්ථක අත්අඩංගුවට ගැනීම පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක්: ප්‍රසන්න රණතුංග

තමන් අත්අඩංගුවට ගැනීම, නොවැම්බර් 21 වැනිදා ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කිරීමට නියමිත ජනරැලියේ සංවිධායකයන් බිය ගැන්වීමේ අරමුණින් සිදු කරන ලද්දක් බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග චෝදනා කරයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇප ලබා අධිකරණයෙන් පිටත්ව යන අවස්ථාවේදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදි ඒ මහතා පෙන්වා දුන්නේ, රජය විසින් අසාර්ථක අයවැයක් ඉදිරිපත් කර ඇති අවස්ථාවක සහ රට පුරා සමුපකාර ඡන්ද පරාජය වෙමින් පවතින අවස්ථාවක, එම අසාර්ථකත්වය වසා ගැනීමට වෙනත් පුවත් නිර්මාණය කිරීමද මෙම අත්අඩංගුවට ගැනීමේ අරමුණක් වූ බවයි.

තවදුරටත් චෝදනා එල්ල කළ හිටපු අමාත්‍යවරයා, වත්මන් ආණ්ඩුවේ “විළි වසාගෙන සිටින ආයතන” තුනක් ලෙස පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හා දූෂණ කොමිසම නම් කළේය ඉදිරිපත් කර ඇති අවස්ථාවක සහ රට පුරා සමුපකාර ඡන්ද පරාජය වෙමින් පවතින අවස්ථාවක, එම අසාර්ථකත්වය වසා ගැනීමට වෙනත් පුවත් නිර්මාණය කිරීමද මෙම අත්අඩංගුවට ගැනීමේ අරමුණක් වූ බවයි.

තවදුරටත් චෝදනා එල්ල කළ හිටපු අමාත්‍යවරයා, වත්මන් ආණ්ඩුවේ “විළි වසාගෙන සිටින ආයතන” තුනක් ලෙස පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හා දූෂණ කොමිසම නම් කළේය

RELATED ARTICLES

Most Popular

Recent Comments