අති භයානක කොවිඩ් වෛරස් ප්‍රභේදයක් ඇතිවීමේ අවධානමක් මතුවෙමින් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
ඒ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟයි.
ඔමික්‍රෝන් වෛරසය ලැව් ගින්නක් මෙන් යුරෝපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
වසංගතය ආරම්භයේ සිට යුරෝපයෙන් කොවිඩ් ආසාදිතයින් මිලියන 100 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.