Friday, February 13, 2026
Homeදේශීයඅනුරාධපුරට සුළි සුළගක්.. නිවාස 100ක් විනාශයි.

අනුරාධපුරට සුළි සුළගක්.. නිවාස 100ක් විනාශයි.

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ කැබිතිගොල්ලෑව සහ හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට බලපෑ තද සුළඟකින් නිවාස 105 කට හානි සිදුව ඇත.

එම ප‍්‍රදේශවලට පැවති දැඩි නියගයෙන් පසුව ඇද හැලුනු වර්ෂාපතනයත් සමඟ හමා ගිය සුළං හේතුවෙන් මෙම හානි සිදුව ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments