Thursday, March 5, 2026
Homeදේශීයඅම්බලන්ගොඩ වෙඩි තැබීමක්…

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්…

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන වෙඩි තැබීමක් සිදුව ඇත.

එම වෙඩි තැබීමෙන් ආයතනයේ කළමනාකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

RELATED ARTICLES

Most Popular

Recent Comments