Wednesday, March 4, 2026
Homeදේශීයඅම්බුළුවාව කේබල් කාර් නඩුවේ තීන්දුවක්

අම්බුළුවාව කේබල් කාර් නඩුවේ තීන්දුවක්


උඩපලාත ප්‍රාදේශිය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට අනිසි ලෙස බලපෑම් කළ බවට අභියාචනාධිකරණය තීන්දුවක් නිකුත් කළා.

ඒ අනුව, ඇය රුපියල් ලක්ෂයක මුදලක් ව්‍යාපෘතිය ඉදිකිරීමේ සමාගමට ගෙවීමට නියමිතව තිබෙනවා.

අධිකරණය තවත් නියෝග කළේ, ඉදිරියේදී ව්‍යාපෘතියට බාධා නොකිරීමටය.

මෙම නඩුව ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගම විසින් ප්‍රාදේශිය ලේකම්ට විරුද්ධව ගොනු කර තිබුණා.

RELATED ARTICLES

Most Popular

Recent Comments