දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් සිදුව ඇති ආපදා තත්ත්වයන් පිළිබඳව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කනගාටුව පළ කර ඇත.
ඔහු සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින්, ආපදා හේතුවෙන් සිදුවූ ජීවිත හානිය පිළිබඳව තමන්ගේ ශෝකය ප්‍රකාශ කළ අතර, ශ්‍රී ලංකාවට සහන සැපයීම සඳහා සහයෝගය ලබා දෙන බවද සඳහන් කර ඇත.
අයහපත් කාලගුණය ගැන ඉන්දීය අගමැති කනගාටුව පළ කරයි

