Saturday, January 17, 2026
Homeදේශීයඅයිස් කිලෝ 300කට අධික ප්‍රමාණයක් සමග 06ක් අත්අඩංගුවට

අයිස් කිලෝ 300කට අධික ප්‍රමාණයක් සමග 06ක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් හය දෙනෙකු කිරින්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් සමගින් අයිස් ප්‍රමාණය සොයා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් සිදු කර ඇති බවයි.

අදාළ සැකකරුවන් සහ අයිස් තොගය තවත් විමර්ශන සඳහා නියෝජිත අපරාධ පරීක්ෂණ ඒකකයට භාරදීමට කටයුතු කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments